Student Welcome Ceremony - සිසුන් පිළිගැනීමේ උත්සවය

On the morning of January 07, the admission of children for the first year of 2025 was held at the Sumedha College main campus under the leadership of the Director of Education, Nuwara Eliya, under the leadership of the Divisional Director of Education and the Director of Primary Education. The Principal of Gampola Jinaraja Boys’ College, Mr. A. Jayaratne, Principal of Geliye Pragnaratne Central and College, and the Principals of Kossinna and New Elpitiya Colleges also participated as invited guests. The welcoming ceremony of these children was solemnly conducted by the school band and their welcoming ceremony took place in the main hall of the college amidst dancing and singing by the second year students.

ජනවාරි 07 උදේ නුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමාගේ මූලිකත්වයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා හා ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂකගේ මූලිකත්වයෙන් සුමේධ විද්‍යාලීය ප්‍රධාන පරිශ්‍රවයේදී 2025 පළමු වසර සඳහා ළමුන් ඇතුළත් කරගන්නා ලදී. එහිදී ආරාධිත අමුත්තන් ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි විද්‍යාලයේ විදුහල්පති ඒ ජයරත්න මැතිතුමන්, ගෙලියේ ප්‍රඥාරත්න මධ්‍යම හා විද්‍යාලයේ විදුහල්පතිතුමන්, කොස්සින්න හා නව ඇල්පිටිය විද්‍යාලයන්හි විදුහල්පතිවරුන්ද සහභාගි විය. මෙම දරුවන් පිළිගැනීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස විද්‍යාලිය තූර්ය වාදක කණ්ඩායම් මගින් කැඳවාගෙන ආ අතර විද්‍යාලියේ ප්‍රධාන ශාලාවේදී ඔවුන් පිළිගැනීමේ උත්සවය දෙවන වසරේ සිසුන්ගේ නර්තන හා ගායනා මධ්‍යයේ සිදුවිය.

Scroll to Top