School Principal Massage

Lord and school staff, dear parents and dear children,

Welcome to the new school year 2025.
It is more appropriate and necessary to create a good classroom atmosphere in such a way that children’s activities are stimulated from the first grade. I would like to thank you for your support and dedication towards this, while our commitment to providing a challenging educational environment for every student is our priority.

The objective of the primary sector is to provide access to secondary education by honing the child’s unique skills through a skill-based education system away from traditional teaching methods. It is our hope to fulfill those objectives to a large extent.

A child can be compared to a growing plant. Just like a plant growing in a good environment gives good results, it is our effort and responsibility to inculcate in children the ability and skills needed to live as a productive citizen in the coming future.

Deputy Principal

ස්වාමින් වහන්සේ ඇතුළු පාසල් කාර්ය මණ්ඩලය, හිතවත් දෙමව්‍පියන් සහ දයාබර දරුවනි

2025 නව පාසල් වර්ෂය සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.
පළමු ශ්‍රේණියේ සිට දරුවන්ගේ ක්‍රියාකාරකම් උද්දීපනය වන ආකාරයට හොඳ පන්ති කාමර වාතවාරණයක්‌ නිර්මාණය කිරීම වඩාත් උචිතයි.අත්‍යවශ්‍යයි. මේ සඳහා ඔබ දුන් සහයෝගය සහ කැපවීමට මාගේ ස්තුතියපුද කරන අතරම සෑම සිසුවෙකුටම අභියෝගාත්මක අධ්‍යාපන පරිසරයක් සැපයීම සඳහා කැපවීම, අපගේ ප්‍රමුඛතාවයකි.

සම්ප්‍රදායික ඉගැන්වීම් ක්‍රම තුළින් බැහැරව නිපුණතා පාදක අධ්‍යාපන ක්‍රමයක් මගින් දරුවාගේ සිය නිසඟ කුසලතා ඔප මට්ටම් කරමින්,ද්විතියික අධ්‍යාපනයට ප්‍රවේශයක් ලබා දීම ප්‍රාථමික අංශයේ පරමාර්ථයි. බොහෝ දුර‍ට එම පරමාර්ථයන් ඉටු කිරීම අපගේ බලාපොරොත්තුවයි.

දරුවා හැදි වැඩෙන පැළෑටියකට සමාන කිරීමට පුළුවනි.හොඳ පරිසරයක්‌ තුළ වැඩෙන පැළය හොඳ ඵලදාවක්‌ ලබා දෙන්නා සේම ඉදිරි අනාගතයේ ඵලදායි පුරවැසියෙකු ලෙස ජීවත් වීමට අවශ්‍ය හැකියාව හා දක්ෂතාවයන් දරුවන් තුළ මනාව ඇති කිරීම අපගේ උත්සාහය මෙන්ම වගකීමයි.

නියෝජ්ය විදුහල්පති.

Scroll to Top